ස්වභාවික වන අරණතුල භාවනා කුටි ඉදිකිරීමේ පින්කම.

මහනුවර හල්ලොලුව කටාරම්ගල රාජමහා විහාරස්ථ ස්වභාවික වන අරණතුල භාවනා කුටි ඉදිකිරීමේ පින්කමෙ ප්‍රථම කුටය පින්වත් ඩී,ඩබ්ලිව් ,කරුණාතිලක (ව්‍යාපාරික)මහතා විසින් ඉදිකර, සගසතුකොට මහාශාසනික පුජාව සිදුකළ වගයි!(සෞඛ්‍ය හේතුන් මත දායක පින්වතුන්ගෙ සහභාගිත්වය සිීමාකලබව කරුණාවෙන් සලකන්න.)

 

රාජමහ විහාරස්ථාන‌යේ ගොඩනැගෙන කුටි ඉදිකිරීමට දායකත්වය.

මහනුවර හල්ලොලුව කටාරම්ගල රාජමහ විහාරස්ථ ස්වභාවික වන අරණ තුළ බවුන් වඩනු රුච් පින්වතුන් උදෙසා ගොඩනැගෙන කුටි ඉදිකිරීම වෙනුවෙන් ඔබටත් පින්සිත් පෙරදැරිව දායකත්වය එක්කළ හැකිය .

අමතන්න 07778350